C A D D A C . L K <<<
All Ads from - Kumari Rajapaksa
"."
"."
077 061 5593, 076 447 9005
Land
වාරියපොල පාදෙනිය, දෙයියන්නේගම ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි මෙම පොල් ඉඩම විකිණීමට තිබේ. ඉඩම : අක්කර 1¼ - දෙවැනි වගාවේ ද ගස් පීදී ඇත. - කොහොඹ, කැටකලා, කජු වැනි ගස් ඇත. - ඉඩමේ තුන් පැත්තකින් පාර ඇත. එක් පසකින් කුඩා ඇල මාර්ගයක් ඇත. - විදුලි පහසුකම් සහිතය. - අනුරාධපුර ප්‍රධාන මාර්ගයට 1.5 km පමණ ඇත. - වාරියපොල නගරයට 6 km විමසීම් : 077 061 5593 076 447 9005
Padeniya, Wariyapola
Rs. 3,600,000
2025-07-23 04:53:49